කොරියන් විභාගය පාස් වෙන්න ලේසිම ක්‍රමය.

Latest Version

Version
Update
Jun 26, 2024
Developer
Category
Installs
5,000+

App APKs

කොරියන් ප්‍රශ්න හුරුව APP

කොරියන් විභාගය පාස් වෙන්න ලේසිම ක්‍රමය.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය (Eps-topik) සඳහා පේනී සිටින සිසුන්ට භාවිතා කල හැකි අතිරේක යෙදුමක් ලෙස මෙය නිපදවා ඇත.

මෙහි ප්‍රශ්න 2000 පොතේ ප්‍රශ්න සහ වෙනත් ප්‍රශ්න පත්‍ර රැසක් ඇතුළත් කර ඇත. ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍රද නොමිලේම යෙදුමට එකතු කරගැනීමට හැක. මෙම යෙදුමේ ප්‍රශ්න සහ උත්තර වැටෙන්නෙ කලවම් වන ආකාරයටය. ඒ නිසා ඔබට එකම ප්‍රශ්න පත්‍රය වුවද අවස්තා කිහිපයකදී සිදු කිරීමට හැක. තවද ඔබගේ පහසුව පිණිස sounds සහ vibrations ද මෙමෙ යෙදුමට ඇතුළත් කර ඇත.

මෙම යෙදුම පිළිබඳව කිසියම් ගැටලුවක් ඇත්නම් පහත දක්වා ඇති දුරකතන අංක ඔස්සේ අපව සම්බන්ධ කරගන්න.

privacy policy - https://bspaperbook.blogspot.com/2024/06/privacy-policy-for-korean-prashna-huruwa.html
Read more

Advertisement