CSE Daily APP
ඔබ කොළඹ කොටස් වෙළඳපොළ ආයෝජකයෙක් ද…??? එහෙම නැත්නම් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කෙනෙක්ද…..???? එහෙම නැත්තං ආයෝජනය පිළිබඳ ඉගෙනගන්න කෙනෙක් ද……..????
එහෙනම් මෙන්න ඔබට සුපිරි App එකක්……
මෙම ඇප් එකෙන් ඔබට ලැබෙන සේවා
කොළඹ කොටස් වෙළඳපොළේ සමාගම් වල එදිනෙදා Price Changes ලබාදීම
මෙය අප ඔබට ලබා දෙන්නේ ඉතා විශේෂ ආකාරයකටයි…. ඵනමි..
එක් එක් සමාගම් ඒ ඒ අදාළ Business Sector එකට බෙදා එම business sector එකට අදාල සමාගම් වල price changes වෙන වෙනම ලබාදෙයි
EX : Bank Bussiness Sector එකේ සියලුම බැංකු එකම Category එකකට දමා ඒ ඒ අදාළ බැංකුවල මිල වෙනස් වීම් ලබා දෙයි . එවිට ඉතා පැහැදිලිව ඔබ ආයෝජනය කළ යුතු කුමන Business Sector එකේ ද යන්න පිළිබඳව සවිස්තරව දැනගන්න පුළුවන්.
ඔබ කොටස් වෙළදපොල ගැන බින්දුවේ සිටම ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබට එය ඉගෙන ගැනීමට අවශ්ය tutorias සියල්ල ඇප් එක මගින් ලබාදීම……..
ඔබට ආයෝජනය කිරීමට සුදුසු Stock Broker Company තෝරා ගැනීමට අවශ්ය සියලු විස්තර වි ලබාදීම…….
Ex : Stock Broker Company Main Branches
Stock Broker Company In around Sri Lanka
Stock Broker Company Address , Tele. Numbers , E mail, Websites, CEO/MD …….
ඒමෙන්ම Stock Broker Company වෙන වෙනම ගෙන ඒ්වා පිලිබද සවිස්තර විස්තර සහිත සවිස්තර Artical ලබාදීම…..
කොළඹ කොටස් වෙළඳපොළ ලියාපදිංචි සමාගම් 2011 සිට අද දක්වා සෑම වසරකම ලාභාංශ බෙදාදුන්නා ආකාරය ඉතාමත් සවිස්තරව හා පැහැදිලිව වෙන වෙනම ලබාදීම…..
කොටස් වෙළදපොල ලියාපදිංචි සමාගම් වෙන වෙනම ගෙන සමාගම් පිළිබඳ සවිස්තර article සතිපතා නිකුත් කිරීම Ex.. ( JKH,CTC,Dialog………..)
Daily Exchange Rates
ලංකාවේ රුපියල සහ අනෙකුත් විදේශ මුදල් හුවමාරු වන ආකාරය එදිනෙදා ලබාදීම
Daily Updates…
මෙම ඇප් එක මගින් ඔබට සතියේ දින 7 ම අවුරුද්දේ දින 365 ම Daily සේවා සපයනු ලැබේ. එම නිසා මෙම App එකට Daily අලුත් තොරතුරු විශාල ප්රමාණයක් එකතු වනු ඇත
එසේම මෙම App එක මගින් ලැබෙන ඔබට ප්රධානතම වාසියක් නම් කොටස් වෙළදපොලේ සියලු තොරතුරු සරල ආකාරයට සහ ඔබට ඉතාමත් පහසු ආකාරයකට ලබාදීමයි…. උදාහරණයක් වශයෙන්
කොළඹ කොටස් වෙළඳපොලේ පවතින සියලු සමාගම් වල එදිනෙදා Price Changes ලබාගෙන අපගේ System ඒකට ඇතුලත් කර එය නැවත දැනට පවතින Business Sectors 21 ටම Category කොට ඔබට ඉතා පහසු සහ Userfriendly ආකාරයට ලබා දීමයි. ඒ තුළින් ඔබට පහත ප්රයෝජන ලැබේ.
ඔබට කොළඹ කොටස් වෙළඳ පොළේ කුමන Business Sector ඒකෙ කුමන සමාගම් වල ආයෝජනය කිරීමට සුදුසුයි ආයෝජන තීරණ ගත හැක….. නිදසුනක් ලෙස වසරේ සමහර කාල තියෙනවා සමහර ව්යාපාරයේ ක්ෂේත්ර වලට සමහර ව්යාපාරයේ ක්ෂේත්ර නරක එතකොට ඔබට කුමන ව්යාපාර ක්ෂේත්රය තුළ ආයෝජනය කිරීමෙන් බට හොඳ ප්රතිලාභයක් ලබා ගත හැකිද යන්න පිළිබඳව ඔබටම තීරණය කළ හැක...
එසේම ඔබට මෙහි ඇති තවත් එක් වාසියක් නම් පසුගිය තොරතුරු සියල්ලම ද ඔබට අවශ්ය නම් ලබාගත හැකි වීමයි…..
ඒමෙන්ම අප එදිනෙදා තොරතුරු ලබා දීමේදී එම දවසේ මිල වෙනස්වීම අමතරව ඊට කලින් දවසේ කොටස් වෙළඳපොළෙන් මිල වෙනස්වීම ද ඔබට බලාගත හැක . එමගින් ඔබට ඊයේ ට සාපේක්ෂව අද සමාගමේ තත්ත්වය පිළිබඳව පහසුවෙන් දැනගත හැක .
එසේම අපි සති අන්තයේදී සතියේ දින පහේම සමාගම් වල මිල වෙනස්වීම් සාරාංශයක් ලෙස ඔබට Special Artical එකක් ලෙස ලබාදේ
මොහොතක් සිතන්න…..
ඔබට මෙම එදිනෙදා ලබාදෙන තොරතුරු Internet මගින් ලබාගන්නට ගියහොත් ඔබට කොපමණ කාලයක් වැය වේද……??? දිනකට කොපමණ මුදලක්/data වැය වේද….???? නමුත් ඔබට මෙම app එක මගින් ඉතාමත් කෙටි කාලයකින් සියලු තොරතුරු ලබා ගත හැක.... මන්ද අන්තර්ජාලය තුල විසිරී ඇති බොහෝ තොරතුරු තොරතුරු එකම ස්ථානයක එක්රැස් කර එකම ඇප් එකෙන් ලබා දීම ප්රධාන වශයෙන් ලබා දී අැත……
මෙවන් වැදගත් තොරතුරු විශාල සංඛ්යාවක් එදිනෙදා දැනගැනීමට අපගේ App සේවාව සමග දිගටම රැඳී සිටින්න…
එසේම මෙය අප වගකීමෙන් පවසන්නෙමු …. ඔබට සත්ය සහ නිවැරදියි තොරතුරු ලබාදීම අපගේ එකම යුතුකම සහ වගකීමයි……. ඒය අපි නොපිරිහෙලා ඉටු කරන්නෙමු…. එම නිසා මෙම ලබාදෙන තොරතුරු සියල්ල සත්ය සහ නිවැරදි තොරතුරු බවට අපව ඉතා වගකීමෙන් පසක් කර ගන්නෙමු………
ඉතින් සාර්ථක ආයෝජනයකට ඔබට ජය වේවා…….. ස්තුතියි………..