Daily Horoscope | astrology | ලග්න පලාපල icon

Daily Horoscope | astrology | ලග්න පලාපල

0.0.2 · Jan 28, 2021

Download Daily Horoscope | astrology | ලග්න පලාපල APK for Android - Free - Latest Version

qr

Latest Version

Version0.0.2 (2)
UpdatedJan 28, 2021
DeveloperNIMAX
IDio.ionic.prog5f55f6c763728a79b50d1611
Installs5+
CategoryApps, Lifestyle

Daily Horoscope | astrology | ලග්න පලාපල app

The best & accurate sinhala Astrology App for make life better than you think

Sri Lanka's most frequently and Daily updated astrological prediction application. You can view predictions based on your Horoscope.

ඔබට දිනපතා ලග්න පලාපල මෙන්ම 2021 වසරේ ලග්න වලට අදාළ පලාපල විස්තර මෙන්ම තවත් බොහෝ ජෝතිෂ්‍ය කරනු පහසුවන් බලා ගත හැක.
රාශි 12 ටම අදාල ලග්න පලාපල තොරතුරු දිනපතා යාවත්කාලීන වේ.

ජ්‍යොතිෂ්‍යය :
සමහර අය ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරනවා සමහර අය විශ්වාස කරන්නෙ නැහැ. ජ්‍යොතිෂ්‍යය කියන්නෙ අහසෙ තියෙන ග්‍රහ තාරකා පෘතුවියට සාපේක්ෂව ගමන් කිරීම අනුව අපිට 95% කට වඩා නිවැරදි අනාවැකියක් කියන යම් දැනුම් පද්දතියක්. ජ්‍යොතිෂ්‍යයට අනුව ජ්‍යොතිෂ්‍යයේ කියන්නෙ පෙර කල කර්ම ශක්තිය ගැන. ඉතින් බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනවා තමන්ගේ ධෛර්යයෙන් කැපවීමෙන්, පෙර කර්ම ශක්තිය වෙනස් කරගන්න පුලුවන් කියල. වෙනස් කියල කිව්වාම, හොඳට හරි නරකට හරි 2ටම පුලුවන් බව මතක තියාගන්න.
මම විශ්වාස කරන්නෙ, අද වහිනව කිව්වොත්, වැස්සට මූණ දෙන්න කුඩේ අරන් යන තරමට ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරාම ඇති. දැනගෙන අවබෝධයෙන් ජිවත් වෙන එක තමයි කරන්න ඕන.
ලග්න 12 ගැන කතා කරන කොට, හැම ගැහැණු ළමයෙක්ම ලග්න 12න් 1කට අයිති වෙනවා.
ලංකාවෙ ජනගහණය හිතුවාම, මිලියන 22ක්. එයින් 50%කටත් වඩා ඉන්නෙ ගැහැණු අය. ඒකියන්නෙ මිලියන 12ක්වත් ඉන්නෙ ගැහැණු අය. එතකොට එක ලග්නෙකට අදාලව මිලියන 1ක් විතරවත් ඉන්නවා.ඒකියන්නේ මේෂ ලග්නය ගත්තොත්, මේෂ ලග්න කාන්තාවන් ඉන්නවා ලක්ෂ 10ක් විතර.එතකොට ඔබට හිතෙන්න ඕන, ලග්න පලාපල කියල සතියට, මාසෙට, ග්‍රහ මාරු වලට කියන ඒව ඔබ වගේ තව ලක්ෂ 10කට විතර අඩු ගානේ මේ රටේ ඉන්න අයට බලපාන බව. ඒ කියන්නෙ පොදු පලාපල. හිතන්න 1 වෙනි ලග්නය මේෂ ලග්නය. මේෂ ලග්නයේ ගැහැණු අය දියුණු වෙන්න කැමති අය. ඒවගේම එයාලට ඉක්මණ් කේන්තිය තියෙනවා. හැබැයි වැඩි වෙලා කේන්තියෙන් ඉන්නෙ නැහැ. සිංහ ලග්නය හිතුවොත්, සිංහ ලග්නයේ ගැහැණු අය ඉදිරියට යන්න කැමති අය. ඒවගේම පවුල රැකගන්න වැඩ කරන අය. කටක ලග්නය හිතුවොත් තරමක් චංචලයි. ඒකියන්නේ ටිකක් සිතිවිලි එහෙ මෙහෙ යනවා. ඒකට හේතුවක් වෙන්න පුලුවන්, සිතිවිලි වලට අධිපති චන්ද්‍රයා ලග්නයේ අධිපති වෙච්ච එකත්. වෘෂභ, වෘශ්චික, මකර ලග්න ගෑණු ළමයි හොඳයි ඒත් තරමක් තමන් ගැනම හිතන ස්වභාවය වැඩියි. තුලා ලග්නයේ ගෑණු ළමයි, තරාදිය වගේම තමයි. එයාල සතුට වගේම දුක බවා සමබර කරගන්නයි හිතන්නෙ. වැඩිය සතුටු වෙන්නත් ඒ තරම කැමැත්තක් නැහැ. මේක ඉතින් ග්‍රහයෝ ඉන්න විදිය අනුව වෙනස් බව ඔබ මතක තබා ගන්න.

App Features:
★ Daily, weekly and monthly horoscope
★ All signs of the zodiac
★ Zodiac compatibility


* දවසේ ලග්න පලාපල
මේෂ ලග්නය (Aries)
වෘෂභ ලග්නය (Taurus)
මිථුන ලග්නය (Gemini)
කටක ලග්නය (Cancer)
සිංහ ලග්නය (Leo)
කන්‍යා ලග්නය (Virgo)
තුලා ලග්නය (Libra)
වෘශ්චික ලග්නය (Scorpio)
ධනු ලග්නය (Sagittarius)
මකර ලග්නය (Capricorn)
කුම්භ ලග්නය (Aquarius)
මීන ලග්නය (Pisces)

* සූනන් අග වැටීමේ පලාපල
* දියුණුවීමේ රහස් ජෝතිෂ්‍ය ඇසින්
* අනෙකුත් පලාපල සහ ජෝතිෂ්‍ය ලිපි කියවීමට හැකියාව ඇත.
* ප්‍රවීන ජ්‍යොතිර්වෙදියෙකුගේ මග පෙන්විම යටතේ සියළු පලාපල
කථනයන් නිර්මාණය වේ

Email: kmnp21@gmail.com

Read more

You May Also Like