පාසල් ජීවිතයට ම අවශ්‍ය ගණිත හැකියා

Latest Version

Version
Update
Feb 6, 2021
Developer
Category
Google Play ID
Installs
500+

App APKs

GANITHA MANOMAYA HAKIYA GAME

අප රටෙහි දරුවෙක් ගේ 3 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අත්‍යවශ්‍ය ගණිත මනෝමය හැකියා ඇතුලත්.දරුවන්ට දෙමාපියන්ට මෙන්ම ගුරුභවතුන් සදහා ඉතා ම වැදගත්.
මෙය මගින් ගණිතයට ඉතා ම දුර්වල දරුවෙක් ට වුවද වේගවත් මනෝමය හැකියා ලබා ගත හැක.ශ්‍රේණි වශයෙන් මුලු පාසලේම දරුවන්ගේ ලකුණු වුවද සටහන් කළ හැක.
මෙය නොමිලේ ගන්න විදිය video එකේ තියෙනවා මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ
කරුණාකර වීඩායෝ එක බලන්න All the maths concepts needed for a student from grade 3 to 11 included.You can make your kid a human calculator
Read more

Advertisement