qr

Girl Talks (Sinhala Quotes​) APK

දිරිය දියණියන් ගේ ගොළු හැඟීම් ඇමුණූ හදවතේ නවාතැන, එන්න ඔබත් උණුසුම විඳගන්න

Version1.03 (4)
UpdatedMay 17, 2019 (2 years ago)
DeveloperCrunchCodes
CategoryApps, Lifestyle
IDcom.crunchcode.quotesforgirls
Installs1,000+

හදවතට දරාගන්න බැරි හැඟීම තෙරපගෙන තවත් ඉන්නෙ මොකටද​... කියාගන්න බැරි දේවල් ලෝකෙටම ඇහෙන්න කියන්නට​... ජීවිතයට දිරිය ගන්නට විතරක් නොව ඔබේම අදහස් හා වදන් සැමට කියන්නට... තවත් අයෙකුට දිරියක් වන්නට බුකියේ දිරිය දියණියන් සඳහාම සැකසූ අර්ථාන්විත වදන් පෙළ​.

විශේෂාංග​
⟡ පරිශීලකයින්ට ද වදන් එක් කිරීමේ හැකියාව​
⟡ ඔබ කැමති වදන් like, share හා download කිරීමට හැකියාව​
⟡ වදන් fullscreen නැරඹීමට හැකියාව​

සැ.යු:- මෙහි අඩංගු වදන් හා පින්තූර අතර​ අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද ඒවාද​ වන අතර ඒ පිලිබදව සියළුම ගෞරවය හා අයිතිය ඒවාහි මුල් හිමිකරුවන්ට හිමිවේ. හිතවත් පරිශීලක​ ඔබද එකී උපුටා ගැනීම් වල අනන්‍යතාව හා මුල් කතෲ අයිතියට හානි වන ලෙස ඒවා අවභාවිත නොකරන මෙන් ඉල්ලා සිටිමු.

- sinhala quotes
- sinhala quotes for girls
- girls quotes in sinhala
-------------------------------------------------------------------------------------

Features
⟡ User quote upload
⟡ Like, share and download your favorite quotes
⟡ Quotes in full screen

Important:- Some of the images displayed in this app are extracted from internet. All rights are reserved to their first authors. Dear users , please be cautious to not disuse those images in a way such that it would harm their identity and authors' right.

What's New

Initial release

Email: crunchcodelabs@gmail.com

See more

See more