Yonder Music - Sri Lanka APK

Yonder Music - Sri Lanka

2.6.0

Scarica Yonder Music - Sri Lanka APK per Android - Gratis - Ultima versione

qr

Ultima versione

Versione2.6.0 (1804251642)
Aggiornata24 mag 2018
SviluppatoreYonder Music Inc.
IDcom.yonder.dialog
InstallazioniN/A
CategoriaApps, Musica e audio

App Yonder Music - Sri Lanka

Yonder La musica è un servizio musicale mobile senza pubblicità.

Yonder Music යනු, ඔබට අවශ්ය විට, ගීත ඇසීමටත්, ගායනා කිරීමටත්, බෙදා හැරීමටත් හැකි ප්රථම streaming සේවාවයි.
• ඔබට ඕනෑම වෙලාවක download කරගෙන play කළ හැකි, දැන්වීම් රහිත,
මිලියන 20කට අධික ගීත සඳහා ප්රවේශය
•Cool Snap Karaoke feature එක භාවිතා කර ඔබගේ ප්රියතම ගීත ගායනා
කර,video snap එකක් සමගින් මිතුරන් අතරේ බෙදා ගැනීමේ හැකියාව
•ඔබගේ ප්රියතම දේශීය සහ විදේශීය ගායක ගායිකාවන්ගේ events පිළිබඳව
දැනුවත් වීමේ හැකියාව

ප්රධාන විශේෂාංග
•Music Discovery - ඔබ වෙනුවෙන්ම සකසන ලද නව, ජනප්රිය, දේශීය සහ
විදෙශීය ගීත ලැයිස්තු වලට සවන්දීමේ හැකියාව
•Snap Karaoke - ඔබගේ ප්රියතම ගීත ඔබගේ හඬින් ගායනා කර, මිතුරන් සමග
බෙදා ගැනීමේ හැකියාව
•My Music - ඔබගේ ප්රියතම ගීත, ගායක ගායිකාවන්, ගීත ඇල්බම් සහ ගීත
ලැයිස්තු, අන්තර්ජාල පහසුකම් නොමැති විට සවන්දීම සඳහා save කරගත හැකි
වීම
•Exclusive Access - ඔබගේ ප්රියතම දේශීය සහ විදේශීය ගායක ගායිකාවන්ගේ
events, සංදර්ශන සහ විශේෂ අත්දැකීම් සමග එකතු වීමේ හැකියාව

අප සමග සම්බන්ධ වන්න:
Yonder Music Facebook පිටුව Like කරන්න-https://www.facebook.com/YonderMusicLK/
Yonder Music Instagram පිටුව Follow කරන්න - https://www.instagram.com/yondermusiclk/
Yonder Music Twitter ගිණුම Follow කරන්න - https://twitter.com/yondermusiclk

සහය සඳහා පිවිසෙන්න http://help.yondermusic.com
Ulteriori informazioni