කොරියන් ප්‍රශ්න හුරුව APP
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය (Eps-topik) සඳහා පේනී සි ටින සිසුන්ට භාවිතා කල හැකි අතිරේක යෙදුමක් ලෙස මෙය නිපදවා ඇත.
මෙහි ප්‍රශ්න 2000 පොතේ ප්‍රශ්න සහ වෙනත් ප්‍රශ්න පත ්‍ර රැසක් ඇතුළත් කර ඇත. ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍රද නොමිලේම යෙදුමට එකතු ක රගැනීමට හැක. මෙම යෙදුමේ ප්‍රශ්න සහ උත්තර වැටෙන්නෙ කලවම් වන ආකාරයටය. ඒ නිසා ඔබට එකම ප්‍රශ්න පත්‍රය වුවද අවස්තා කිහිප යකදී සිදු කිරීමට හැක. තවද ඔබගේ පහසුව පිණිස dźwięki සහ wibracje ද මෙමෙ යෙදුමට ඇතුළත් කර ඇත.
මෙම යෙදුම පිළිබඳව කිසියම් ගැටලුවක් ඇත්නම් පහත දක්වා ඇති දුරකතන අංක ඔස්සේ අපව සම්බන්ධ කරගන්න.
polityka prywatności - https://bspaperbook.blogspot.com/2024/06/privacy-policy-for-korean-prashna-huruwa.html


