කොරියන් ප්‍රශ්න හුරුව APP
කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය (Eps-topik) සඳහා පේනී ස ිටින සිසුන්ට භාවිතා කල හැකි අතිරේක යෙදුමක් මෙය නිපදවා ඇත.
2000 පොතේ ප්‍රශ්න සහ වෙනත් ප්‍රශ්න පත්‍ර රැසක් ඇතුළත් කර ඇත. ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍රද නොමිලේම යෙදුමට එකත ු කරගැනීමට හැක. මෙම යෙදුමේ ප්‍රශ්න සහ උත්තර වැටෙන්නෙ කලවම් වන ආකාරයටය. ඒ නිසා ඔබට එකම ප්‍රශ්න පත්‍රය වුවද අවස්තා කිහි පයකදී සිදු කිරීමට හැක. තවද ඔබගේ පහසුව පිණිස sonidos සහ vibraciones ද මෙමෙ යෙදුමට ඇතුළත් කර ඇත.
මෙම යෙදුම පිළිබඳව කිසියම් ගැටලුවක් ඇත්නම් පහත දක්වා ඇති දුරකතන අංක ඔස්සේ අපව සම්බන්ධ කරගන්න.
política de privacidad: https://bspaperbook.blogspot.com/2024/06/privacy-policy-for-korean-prashna-huruwa.html


