Helakuru APP
මිලියන 12 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අතර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් ඩිජිටල්ව ගෙවීම් සිදුකරන ජනප්‍රියතම දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ද වේ.
හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.
Keyboard
⭐ යතුරු ලියනය - සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවන් සහ ඉමෝජි ලිවීමේ පහසුකම
⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම
⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම
⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ එකවර ලිවීමේ පහසුකම
Payments
⭐ හෙළPay - බැංකු ගිණුම් හරහා ඍජුව ගෙවිය හැකි දේශීය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය
⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව
⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාව
⭐ වෛද්‍ය හමු - ඕනෑම රෝහලකින් වෛද්‍ය හමු චැනල් කිරීමේ සේවාව
Information
⭐ එසැණ - නවතම ප්රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනීමේ පහසුකම
⭐ ඇත්ත - සමාජ මාධ්‍යයේ පළවන ව්‍යාජ තොරතුරු පිළිබඳ ඇත්ත දැනගැනීමේ පහසුකම
⭐ නිවේදන - රාජ්‍යයෙන් පුරවැසියන් වෙත දැනුම්දෙන මහජන නිවේදන දැනගැනීමේ පහසුකම
⭐ විස්ම - තාක්ෂණික ලෝකයේ සිදුවන විස්මිත දෑ ගැන දැනුවත්වීමේ පහසුකම
Social
⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය
Tools
⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුකම
⭐ ශබ්දකෝෂය - ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම් සොයාගත හැකි පහසුකම
⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම
⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම
Versions
- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිත නොමිලේ සැපයෙන මූලික සංස්කරණය
- PRO: වෙළඳ දැන්වීම් බාධා නොමැති සියලු පහසුකම් සහිත PRO සංස්කරණය
හෙළකුරු භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lk
පරිශීලක සහය සඳහා අමතන්න:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ support@helakuru.lk
අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰
නිෂ්පාදනය සහ ජනගතකරණය:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk
---------------
Helakuru is Sri Lanka's Superapp & the No.1 Digital Brand loved by Sri Lankans all over the world. It enabled Sri Lankans to write Sinhala digitally for the first time ever & currently evolved in to a Super App platform that offers multiple digital services through the same app which empowers the day-to-day life of Sri Lankans.
Helakuru serves more than 12 Million Sri Lankans & have now become the leader in delivering real-time information to Sri Lankans as well as the most popular Sri Lankan Digital Payment method.
Following are the list of Digital Services offered by Helakuru.
Typing
⭐ Keyboard - Write Sinhala, English, Tamil language & Emoji
⭐ Voice Typing - Write Sinhala with your voice
⭐ Word Predictions - Sinhala prediction support
⭐ Clipboard - Write copied sentences at once
Payments
⭐ HelaPay - Sri Lankan Digital Payment Method
⭐ Reload - Online Reloading for any network
⭐ Bill Pay - Online Utility Bill payments
⭐ Channelling - Online Doctor channelling
Information
⭐ Esana - Real-time News Delivery via Notifications
⭐ Truth - Fact-checking service of mis/disinformation
⭐ Niwedana - Government Announcement service
⭐ Visma - Technological News Updates
Social
⭐ Sithalu - Sinhala Creative Writing Platform
Tools
⭐ Dictionary - Sinhala/English Dictionary
⭐ Notes - Simple Note taking facility
⭐ Chithrana - Sinhala Photo Editor facility
⭐ Niwadu - Sri Lankan Holiday Calendar
Versions
- BASIC: Ad supported basic version for FREE
- PRO: Ad-free full version for a monthly subscription
Support & Knowledge base:
☎️ 0115 580 580
💬 http://m.me/helakuru
✉️ support@helakuru.lk
A Proud Sri Lankan Product! 🇱🇰
Produced & Marketed by:
Bhasha Lanka (Pvt) Ltd
https://www.bhasha.lk
© 2011-2023 Bhasha