مع هذا التطبيق يمكنك تعلم الأبجدية التاميل مقارنة مع خطابات السنهالية.
දෙමළ භාෂාව මේ වන විට ලංකාවේදී මෙන්ම ලෝකයේ පවතින ප්‍රධාන භාෂාවක් වී හමාරය. විශෙේෂයෙන් ලාංකිකයන් හැටියට සිංහල ජනතාව දෙමළ දැන සිටීම ඉතාමත් වැදගත්. දෙමළ භාෂාව ඉගෙනීමට ඇප් කිහිපයක් අප ඉදිරිපත් කරන අතර මෙම ඇප් එක එහි මූලාරම්භය වේ. දෙමළ භාෂාවේ හෝඩිය මෙම ඇප් එක හරහා ඔබට ඉගෙනීමේ හැකියාව පවතී.
قراءة المزيد
اعلان


