Con esta aplicación se puede aprender Tamil alfabeto comparando con letras cingaleses.

Última Versión

Versión
Desarrollador
Categoría
Google Play ID
Descargas
100+

App APKs

Tamil 1 APP

දෙමළ භාෂාව මේ වන විට ලංකාවේදී මෙන්ම ලෝකයේ පවතින ප්‍රධාන භාෂාවක් වී හමාරය. විශෙේෂයෙන් ලාංකිකයන් හැටියට සිංහල ජනතාව දෙමළ දැන සිටීම ඉතාමත් වැදගත්. දෙමළ භාෂාව ඉගෙනීමට ඇප් කිහිපයක් අප ඉදිරිපත් කරන අතර මෙම ඇප් එක එහි මූලාරම්භය වේ. දෙමළ භාෂාවේ හෝඩිය මෙම ඇප් එක හරහා ඔබට ඉගෙනීමේ හැකියාව පවතී.
Más información

Publicidad