1 to 5 - Play & Learn APP
මෙම වසර පහම සඳහා, ජාතික විෂය නිර්දේශයට අනුකූලව ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධ විශේෂ පුහුණුවලත්, පළපුරුදු ගුරු මණ්ඩලයක් මෙම සියලුම ප්‍රශ්නෝත්තර නිර්මාණයට දායක වී ඇත. ඩිජිටල් යුගයේ උපන්, දරුවන්ගේ නව තාක්ෂනය ට ඇති ආකර්ෂණය සහ බැඳීම දෙමව්පියන්වන ඔබට විශාල ගැටළුවක් වි ඇතත්, ඉදිරියට යන ගෝලීයතාක්ෂණ සමග අප දරුවාද ගමන් කල යුතුයි. එබැවින් මෙම ආසක්ත බව නැති කරවීමට එම ඩිජිටල් උපකරණ වලින් දරුවා ඈත් කිරීම නොකල යුතු අතර ඒ සදහා විකල්ප ක්‍රමවේද වලට දරුවා යොමුකලය යුතුවේ.
එයට අප කලයුත්තේ කුමක්ද ? ඒ සඳහා අප විසින් විකල්ප අධ්‍යාපනික මෙවලමක් ඒ කියන්නේ මෙම MOBILE APP එක හඳුන්වා දී තිබෙනවා. මෙම ක්‍රම වේදය තුලින්, විශේෂයෙන් මෙම වයසේ සිටින දරුවන් පරිගණක ක්‍රීඩා කිරීමට විශාල ආකර්ෂණයක් ඇති බව දනිමු. ඔබගේ ජංගම දුරකථනය සමග ක්‍රීඩා කිරීම, ඒ වගේම එය සමග කරන අනිකුත් ක්‍රියා කාරකම් වෙනුවට, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය, බුද්ධි වර්ධනය මෙන්ම භාෂා දැනුම වර්ධනය වන ආකාරයේ ක්‍රම වේදයකට යොමුකරවීම මෙහි ප්‍රධාන අරමුනයයි.
දරුවාගේ අලුත්ම පරිගණක ක්‍රීඩාව. දරුවා සැම විටම පොතේම ඉන්න කැමති නැහැ නේද. ඹබ දවසේ යම් වෙලාවක් දරුවා සමග මෙය භාවිතා කරන්න. මෙය ක්‍රීඩාවක්, දරුවාට පුළුවන් ලබා ගත් ලකුණු එසැනින් දැනගන්න. දිනපතා ලකුණු වගේම මාසිකව ලබා ගන්නා ලකුණු ගැන දරුවාට අදහසක් ලබා ගනිමින් තම ඉලක්කය කරා යොමු වන්න. එය ඔබටත් දරුවා ගැන අවබෝධයක් ලබා ගැනීමට මහත් රුකුලක් වීම නිසැකයි. මෙම සමස්ත ලකුණුවලට අමතරව මෙහි වැදගත්ම කොටස වන්නේ, විෂය නිර්දේශයට අනුව ඒකක සදහා දරුවාගේ දැනුම සම්බන්ධයෙන් තක්සේරුවක් ලබාගැනීමේ හැකියාව. එවිට ඔබේ දරුවාගේ දුර්වල තැන් හඳුනාගෙන, ඒවා කෙරෙහි වැඩි අවධානයකින් කටයුතු කිරීමට, ඔබට Mit der App können Sie die App herunterladen. ඒ කෙසේද යන්න සවිස්තරාත්මකව පහත පැහැදිලි කර තිබෙනවා .
Diese innovative Anwendung soll die Fachkenntnisse aller Kinder von der 1. bis zur 5. Klasse verbessern, mit besonderem Schwerpunkt auf den Kindern der 4. und 5. Klasse, die sich auf die Stipendienprüfung der 5. Klasse in Sri Lanka vorbereiten. In den letzten fünf Jahren hat ein Team speziell ausgebildeter und erfahrener Grundschullehrer alle in dieser App enthaltenen Fragen und Antworten sorgfältig nach dem nationalen Lehrplan entwickelt. Während die wachsende Verbundenheit von Kindern – insbesondere derjenigen, die im digitalen Zeitalter geboren wurden – zur modernen Technologie für Eltern zu einem Problem geworden ist, ist es wichtig zu erkennen, dass wir unsere Kinder beim globalen Fortschritt der Technologie begleiten müssen. Anstatt sie von digitalen Geräten zu distanzieren, sollten wir ihre Aufmerksamkeit auf Bildungsalternativen lenken, die sinnvolles Engagement und Lernen fördern.
Was können wir also dagegen tun? Um diesem Bedarf gerecht zu werden, haben wir ein alternatives Bildungstool eingeführt – diese MOBILE APP. Wir haben erkannt, dass Kinder, insbesondere in jungen Jahren, sich von Natur aus zum Spielen von Computerspielen hingezogen fühlen, und haben diese App entwickelt, um diese Anziehungskraft in eine positive Lernerfahrung umzuwandeln. Anstatt Zeit mit zufälligen Aktivitäten mit einem Mobiltelefon zu verbringen, leitet diese App Kinder auf ansprechende Weise dazu an, ihr Fachwissen, ihre Intelligenz und ihre Sprachkenntnisse zu entwickeln.
Betrachten Sie es als das neueste „Handyspiel“ für Kinder – aber mit einem pädagogischen Zweck. Kinder verbringen nicht immer gerne ihre ganze Zeit mit Büchern, oder? Mit dieser App können Sie den Alltag Ihres Kindes um eine unterhaltsame und produktive Lernsitzung erweitern. Die App zeigt sofort die erzielten Ergebnisse an und gibt sowohl Kindern als auch Eltern sofortiges Feedback. Sie können tägliche und monatliche Ergebnisse verfolgen, um den Fortschritt zu überwachen und Ziele festzulegen.
Wichtig ist, dass diese App über die reine Gesamtpunktzahl hinaus detaillierte Bewertungen auf der Grundlage spezifischer Lehrplaneinheiten bietet. Mit dieser Funktion können Sie Bereiche identifizieren, in denen Ihr Kind möglicherweise Schwierigkeiten hat, und sich effektiver auf diese konzentrieren.

