Zabawna nauka dla klas 1-5

Ostatnia Wersja

Wersja
Aktualizuj
7 cze 2025
Kategoria
Google Play ID
Instalacje
100+

App APKs

1 to 5 - Play & Learn APP

පළවෙනි ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා සියලු දරුවන් වෙනුවෙන් මෙන්ම, විශේෂයෙන් පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන හතරවන සහ පස්වන ශ්‍රේණිවල දරුවන් සඳහා, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය කරගැනීම ඉලක්කරගන නිර්මාණය කරනලද නව මාදිලියේ යෙදවුමකි මෙය.

මෙම වසර පහම සඳහා, ජාතික විෂය නිර්දේශයට අනුකූලව ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධ විශේෂ පුහුණුවලත්, පළපුරුදු ගුරු මණ්ඩලයක් මෙම සියලුම ප්රශ්නෝත්තර නිර්මාණයට දායක වී ඇත. විශේෂයෙන් ඩිජිටල් යුගයේ උපන්, දරුවන්ගේ නව තාක්ෂනය ට ඇති ආකර්ෂණය සහ බැඳීම දෙමව්පියන්වන ඔබට විශාල ගැටළුවක් වි ඇතත්, ඉදිරියට යන ගෝලීයතාක්ෂණ සමග අප දරුවාද ගමන් කල යුතුයි. එබැවින් මෙම ආසක්ත බව නැති කරවීමට එම ඩිජිටල් උපකරණ වලින් දරුවා ඈත් කිරීම නොකල යුතු අතර ඒ සදහා විකල්ප ක්‍රමවේද වලට දරුවා යොමුකලය යුතුවේ.

එයට අප කලයුත්තේ කුමක්ද? ඒ සඳහා අප විසින් විකල්ප අධ්‍යාපනික මෙවලමක් ඒ කියන්නේ මෙම APLIKACJA MOBILNA එක හඳුන්වා දී තිබෙනවා. මෙම ක්‍රම වේදය තුලින්, විශේෂයෙන් මෙම වයසේ සිටින දරුවන් පරිගණක ක්‍රීඩා කිරීමට විශාල ආකර්ෂණයක් ඇති බව දනිමු. ඔබගේ ජංගම දුරකථනය සමග ක්‍රීඩා කිරීම, ඒ වගේම එය සමග කරන අනිකුත් ක්‍රියා කාරකම් වෙනුවට, ඔවුන්ගේ විෂය දැනුම වර්ධනය, බුද්ධි වර්ධනය මෙන්ම භාෂා දැනුම වර්ධනය වන ආකාරයේ ක්‍රම වේදයකට යොමුකරවීම මෙහි ප්‍රධාන අරමුනයයි.

දරුවාගේ අලුත්ම පරිගණක ක්‍රීඩාව. දරුවා සැම විටම පොතේම ඉන්න කැමති නැහැ නේද. ඹබ දවසේ යම් වෙලාවක් දරුවා සමග මෙය භාවිතා කරන්න. මෙය ක්‍රීඩාවක්, දරුවාට පුළුවන් ලබා ගත් ලකුණු එසැනින් දැනගන්න. දිනපතා ලකුණු වගේම මාසිකව ලබා ගන්නා ලකුණු ගැන දරුවාට අදහසක් ලබා ගනිමින් තම ඉලක්කය කරා යොමු වන්න. එය ඔබටත් දරුවා ගැන අවබෝධයක් ලබා ගැනීමට මහත් රුකුලක් වීම නිසැකයි. මෙම සමස්ත ලකුණුවලට අමතරව මෙහි වැදගත්ම කොටස වන්නේ, විෂය නිර්දේශයට අනුව ඒකක සදහා දරුවාගේ දැනුම සම්බන්ධයෙන් තක්සේරුවක් ලබාගැනීමේ හැකියාව. එවිට ඔබේ දරුවාගේ දුර්වල තැන් හඳුනාගෙන, ඒවා කෙරෙහි වැඩි අවධානයකින් කටයුතු කිරීමට, ඔබට මෙම APLIKACJA එක තුලින් හැකියාව ලබා දී තිබෙනවා. ඒ කෙසේද යන්න සවිස්තරාත්මකව පහත පැහැදිලි කර තිබෙනවා .

Ta innowacyjna aplikacja ma na celu poszerzenie wiedzy przedmiotowej wszystkich dzieci od klasy 1 do klasy 5, ze szczególnym naciskiem na dzieci z klas 4 i 5 przygotowujące się do egzaminu stypendialnego dla klasy 5 na Sri Lance. W ciągu ostatnich pięciu lat zespół specjalnie przeszkolonych i doświadczonych nauczycieli szkół podstawowych, zgodnie z krajowym programem nauczania, starannie opracował wszystkie pytania i odpowiedzi zawarte w tej aplikacji. Chociaż rosnące przywiązanie dzieci – szczególnie tych urodzonych w epoce cyfrowej – do nowoczesnych technologii stało się niepokojem rodziców, ważne jest, aby zdać sobie sprawę, że musimy kierować naszymi dziećmi zgodnie z globalnym postępem technologii. Zamiast dystansować je od urządzeń cyfrowych, powinniśmy skierować ich uwagę na alternatywne rozwiązania edukacyjne, które sprzyjają znaczącemu zaangażowaniu i uczeniu się.

Co więc możemy z tym zrobić? Wychodząc naprzeciw tej potrzebie wprowadziliśmy alternatywne narzędzie edukacyjne – APLIKACJĘ MOBILNĄ. Wiedząc, że gry komputerowe w naturalny sposób przyciągają dzieci, zwłaszcza te najmłodsze, opracowaliśmy tę aplikację, aby zamienić tę zabawę w pozytywne doświadczenie edukacyjne. Zamiast spędzać czas na przypadkowych czynnościach z telefonem komórkowym, ta aplikacja w angażujący sposób kieruje dzieci w stronę rozwijania wiedzy przedmiotowej, inteligencji i umiejętności językowych.

Pomyśl o tym jak o najnowszej „grze mobilnej” dla dzieci – ale mającej cel edukacyjny. Dzieci nie zawsze lubią spędzać czas z książkami, prawda? Dzięki tej aplikacji możesz dodać zabawną i produktywną sesję edukacyjną do codziennej rutyny swojego dziecka. Aplikacja natychmiast wyświetla uzyskane wyniki, dając natychmiastową informację zarówno dzieciom, jak i rodzicom. Możesz śledzić dzienne i miesięczne wyniki, aby monitorować postępy i wyznaczać cele.

Co ważne, oprócz ogólnych wyników, ta aplikacja oferuje szczegółowe oceny oparte na konkretnych jednostkach programu nauczania. Ta funkcja pozwala zidentyfikować obszary, w których Twoje dziecko może mieć problemy i skuteczniej się na nich skoncentrować.
Więcej informacji

Reklama