Jana Kavi LK (ජනකවි හා පිරුළු) APP
.
.යැයි අපි සිතනවා. ඔබටද මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්‍රස්ථාව පිරුළු හා තේරවිලි වැදී ජනවහර,කමත් භාෂාව ,ධිවර භාෂාව ද මෙම අන්තර්ගත කොට ඇත.
Comprenant
ජනකවි-Jana kawi
*පැල් කවි-Pal Kavi
*කමත් කවි-Kamath Kavi
*කරත්ත කවි-Karaththa Kavi
*පතල් -Pathal Kavi
*ඔරු පාරු කවි-Oru Paru Kavi
*ඔන්චිලි වාරම් කවි-Onchiliwaram Kavi
*නෙලුම් -Nelum Kavi
*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun gana Kavi
*රබන් -Raban Pada
*බඹර -Babara Kavi
*තුන් සරණ කවි-Thunsarana Kavi
*මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු
ප්‍රස්ථාව -Proverbes Cinghalais
* 300 .
තේරවිලි-cinghalais Therawili
*තේරවිලි කවි
*තුන් තේරවිලි
*පද පෙරලුණු තේරවිලි
විවිධ ජන වහර-Divers Jana Wahara
*වැදී ජනවහර
*කමත් භාෂාව
*ධිවර භාෂාව
App දන්වන්න. E-mail-appsdevelop.lanka@yahoo.com

