Jana Kavi LK (ජනකවි හා පිරුළු) APP
සියලුම ජනකවි ප්රස්ථාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න.
මෙම යෙදුම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්යාපන කටයුතු වලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා. ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්රස්ථාව පිරුළු හා තේරවිලි ද වැදී ජනවහර, කමත් භාෂාව, ධිවර භාෂාව ද මෙම යෙදුමට අන්තර්ගත කොට ඇත.
포함
ජනකවි-자나 카위
*පැල් කවි-Pal Kavi
*කමත් කවි-Kamath Kavi
*කරත්ත කවි-Karaththa Kavi
*පතල් කවි-파탈 카비
*ඔරු පාරු කවි-오루 파루 카비
*ඔන්චිලි වාරම් කවි-Onchiliwaram Kavi
*නෙලුම් කවි-Nelum Kavi
*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun gana Kavi
*රබන් පද-라반 파다
*බඹර කවි-바바라 카비
*තුන් සරණ කවි-Thunsarana Kavi
* මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු
ප්‍රස්ථාව පිරුළු-싱할라 속담
* 300 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගත වේ.
තේරවිලි-sinhala Therawili
*තේරවිලි කවි
*තුන් තේරවිලි
*පද පෙරලුණු තේරවිලි
විවිධ ජන වහර-다양한 Jana Wahara
*වැදී ජනවහර
*කමත් භාෂාව
*ධිවර භාෂාව
앱 එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න. 이메일-appdevelop.lanka@yahoo.com


