Gift Seat APK
2.0.2 · Sep 15, 2026 · Education
100 K+Installs
26 MBSize
2.0.2Version

Answer the questions based on your common sense and win.

Latest Version

Version
Update
Sep 15, 2026
Developer
Category
Google Play ID
Installs
100,000+

Advertisement

Gift Seat APP

Gift Seat යනු ඔබේ සමාන්‍ය දැණුමට වටිනාකමක් ලබා දෙන වැඩසටහනකි. තරගය අදියර තුනකට ක්‍රියාත්මක වන අතර ලබා දෙන කාල සීමාව තුල ඔබ ප්‍රශ්ණයට පිළිතුරු ලබා දිය යුතුය. එක් එක් ප්‍රශ්ණ අදියර තුල ලබා දෙන කාලය වෙනස් වන අතර පිළිතුරු ලබා දීමට අපහසු ප්‍රශ්ණ වලදී ඔබට support me පහසුකම ලබා ගත හැකිය.
ඔබ මෙම තරගය ඔබගේ සාමාන්‍ය දැනුම ඇසුරින් පමණක් පිළිතුරු ලබා දිය යුතුය. තරගයේ අදියරෙන් අදියර ප්‍රශ්ණ වල අසීරුතාව වැඩි වේ.
Read more