PassMe APP
හෙට දින ලොව ජයගැනීමට වෙර දරණ දැයේ ආදරණීය දරුවණී, ඔබයි අපේ වටිනාම වස්තුව. විශ්වීය දැනුම සොයා ගන ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් සූදානම් වන ඔබ සදහා අතැඹුලක් සේ දැනුම ලබාදීමට PASSME අප සූදානම්. මෙම යෙදුම ඔස්සේ අප, ඔබට සාමාන්ය පෙළ විභාගයට සූදානම් අත්යාවශ්ය අත්යාවශ්ය ස්වර්ණමය දායද රැසක් එකම තැනකදී ලබාදීමට ඉඩ සලසා ඇත ඇත.
සිංහල මාධ්යයෙන් සහ ඉංග්රීසි මාධ්යයෙන් සිටින දූ දරුවන් සදහා සාමාන්ය ප්රධාන සහ කාණ්ඩ විෂයන් සදහා,
* සෑම විෂයකටම අදාල පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර
* 10 ශ්රේණිය සදහා වූ පලමු, දෙවන සහ තෙවන වාර විභාග සදහා ආදර්ශ
ප්‍රශ්න පත්‍ර සහ පිලිතුරු
* 11 ශ්රේණිය සදහා වූ පලමු, දෙවන සහ තෙවන වාර විභාග සදහා ආදර්ශ
ප්‍රශ්න පත්‍ර සහ පිලිතුරු
* එක් එක් ශ්‍රේණියට අදාල පෙළ පොත
මෙමගින් ලබාගත හැකිය.
Passme යෙදුම ඔස්සේ "දවසේ ප්රශ්නය" නැමති කොටසක් ඇතුලත් කර ඇති අතර ඒ දිනපතා දිනපතා ඔබේ විභාගයට අදාල සුවිශේෂී ප්රශ්නයක් සදහා මුහුණදීමට ඔබට අවස්ථාව හිමිවේ.
* Exames anteriores relevantes para cada assunto
* Modelos de Trabalhos e Respostas para o Primeiro, Segundo e Terceiro Períodos
Exames para o 10º ano
* Modelos de Trabalhos e Respostas para o Primeiro, Segundo e Terceiro Períodos
Exames para o 11º ano
* Livro de texto relevante para cada série
O aplicativo PassMe inclui uma seção chamada "Pergunta do Dia" que lhe dá a oportunidade de enfrentar uma questão específica relacionada ao seu exame diariamente.
PassMe é a mais recente empresa educacional centrada no aluno do Sri Lanka, que educa mais de 4 milhões de alunos ao longo dos anos. Acreditamos que a Educação é a chave para o futuro. Estamos nos movendo com novas tecnologias para levar os estudantes do Sri Lanka a aprender e ganhar suas vidas. A equipe PassMe é enriquecida com pensadores inovadores que trabalham com paixão para ajudar cada aluno a alcançar o melhor na escola e além.


