PassMe APP
හෙට දින ලොව ජයගැනීමට වෙර දරණ දැයේ ආදරණීය දරුවණී, ඔබයි අපේ වටිනාම වස්තුව. විශ්වීය දැනුම සොයා ගන ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් පසුකිරීමට සූදානම් වන ඔබ සදහා අතැඹුලක් සේ දැනුම ලබාදීමට PassMe අප සූදානම්. මෙම යෙදුම ඔස්සේ අප, ඔබට සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීමේදී අත්‍යාවශ්‍ය වන ස්වර්ණමය දායද රැසක් එකම තැනකදී ලබාදීමට ඉඩ සලසා ඇත.
සිංහල මාධ්‍යයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටින දූ දරුවන් සදහා සාමාන්‍ය පෙළ ප්‍රධාන සහ කාණ්ඩ විෂයන් සදහා,
* සෑම විෂයකටම අදාල පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර
* 10 ශ්‍රේණිය සදහා වූ පලමු, දෙවන සහ තෙවන වාර විභාග සදහා ආදර්ශ
ප්‍රශ්න පත්‍ර සහ පිලිතුරු
* 11 ශ්‍රේණිය සදහා වූ පලමු, දෙවන සහ තෙවන වාර විභාග සදහා ආදර්ශ
ප්‍රශ්න පත්‍ර සහ පිලිතුරු
* එක් එක් ශ්‍රේණියට අදාල පෙළ පොත
මෙමගින් ලබාගත හැකිය.
PassMe යෙදුම ඔස්සේ "දවසේ ප්‍රශ්නය" නැමති කොටසක් ඇතුලත් කර ඇති අතර ඒ ඔස්සේ දිනපතා, ඔබේ විභාගයට අදාල සුවිශේෂී ප්‍රශ්නයක් සදහා මුහුණදීමට ඔබට අවස්ථාව හිමිවේ.
* Các bài kiểm tra trong quá khứ liên quan đến từng môn học
* Bài báo mẫu và câu trả lời cho học kỳ thứ nhất, thứ hai và thứ ba
Ôn thi vào lớp 10
* Bài báo mẫu và câu trả lời cho học kỳ thứ nhất, thứ hai và thứ ba
Ôn thi vào lớp 11
* Sách giáo khoa phù hợp với từng lớp
Ứng dụng PassMe bao gồm một phần được gọi là "Câu hỏi trong ngày" cho bạn cơ hội đối mặt với một câu hỏi cụ thể liên quan đến kỳ thi của bạn hàng ngày.
PassMe là Công ty Giáo dục lấy học sinh làm trung tâm mới nhất của Sri Lanka, đã giáo dục hơn 4 triệu học sinh trong nhiều năm. Chúng tôi tin rằng Giáo dục là chìa khóa cho tương lai. Chúng tôi đang sử dụng những công nghệ mới để dẫn dắt sinh viên Sri Lanka học hỏi và giành lấy cuộc sống của họ. Đội ngũ PassMe được bổ sung thêm những nhà tư tưởng đổi mới, những người làm việc với niềm đam mê để giúp mỗi học sinh đạt thành tích tốt nhất ở trường và hơn thế nữa.

