Jana Kavi LK (ජනකවි හා පිරුළු) APP
ජනකවි ප්‍රස්ථාව පිරුළු තේරවිලි එකම ඇප් එකකින් ඉගෙන .
යෙදුම පාසල් යන වයසේ ඔවුන්ගේ අධ්‍යාපන මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා. ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්‍රයෝජනවත් ජනකවි වර්ග අපි එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු ජනවහර යෙදුමට අන්තර්ගත කොට ඇත.
Einschließlich
-Jana kawi
*පැල් කවි-Pal Kavi
*කමත් කවි-Kamath Kavi
*කරත්ත කවි-Karaththa Kavi
*පතල් කවි-Pathal Kavi
*ඔරු පාරු කවි-Oru Paru Kavi
*ඔන්චිලි වාරම් කවි-Onchiliwaram Kavi
*නෙලුම් කවි-Nelum Kavi
*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun gana Kavi
*රබන් පද-Raban Pada
*බඹර කවි-Babara Kavi
*තුන් සරණ කවි-Thunsarana Kavi
*මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු
ප්‍රස්ථාව පිරුළු-Singhalesische Sprichwörter
* 300 .
තේරවිලි-singhalesisches Therawili
*තේරවිලි කවි
*තුන් තේරවිලි
*පද පෙරලුණු තේරවිලි
විවිධ ජන වහර-Verschiedene Jana Wahara
*වැදී ජනවහර
*කමත් භාෂාව
*ධිවර භාෂාව
App එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න. E-Mail-appsdevelop.lanka@yahoo.com


