Iskole APK
4.0.8 · 14 gen 2023 · Istruzione
4,479+ Recensioni
5 K+Installazioni
18 MBDimensioni
4.0.8Versione

ඉස්කෝලේ යෙදුම ඕනෑම විභාගයක් සඳහා මුහුණ දෙන ඔබට සහයක් වීමට සකසන ලද යෙදුමකි.

Ultima versione

Versione
Aggiornare
14 gen 2023
Sviluppatore
Categoria
Google Play ID
Installazioni
5.000+

Pubblicità

APK dell'app

Iskole APP

මෙහිදී ඔබට අවශ්‍ය විභාගයක ඔබට අවශ්‍ය ඔනෑම විෂයක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Documenti passati) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Documenti modello) බහුවරණ ප්‍රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය.
• අ.පො.ස සමන්‍ය පෙළ (O/L)
• .පො.ස උසස් පෙළ (A/L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය (esame della patente di guida dello Sri Lanka)
• වෙනත් විවිධ විභාගයන්

ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Quiz di battaglia).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Battel di gruppo)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Autosfida).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Quiz giornaliero).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (statistiche).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (Classifica).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Sistema di riferimento).

Questa app è progettata per studenti O/L e A/L. Questa app si conclude con A/L, O/L e altri documenti MCQ passati dell'esame.

Qui puoi rispondere a domande a scelta multipla relative a documenti passati e documenti modello in qualsiasi argomento tu voglia.
• Livello ordinario
• Livello avanzato
• Esame della patente di guida dello Sri Lanka
• Altri esami
Caratteristiche dell'app
• Quiz di battaglia
• Auto-sfida
• Quiz giornaliero
• Statistiche
• Classifica
• Sistema di riferimento
Ulteriori informazioni