Iskole APK
4.0.8 · 14 янв. 2023 г. · Образование
4,479+ Отзывы
5 тыс.+Количество установок
18 MBРазмер
4.0.8Версия

ඉස්කෝලේ යෙදුම ඕනෑම විභාගයක් සඳහා මුහුණ දෙන ඔබට සහයක් වීමට සකසන ලද යෙදුමකි.

Последняя версия

Версия
Обновить
14 янв. 2023 г.
Разработчик
Категория
Google Play ID
Количество установок
5 000+

Реклама

APK приложения

Iskole APP

මෙහිදී ඔබට අවශ්‍ය විභාගයක ඔබට අවශ්‍ය ඔනෑම විෂයක පසුගිය ප්‍රශ්න පත්‍ර (Прошлые документы) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Образцы документов) බහුවරණ ප්‍රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය.
• අ.පො.ස සමන්‍ය පෙළ (O / L)
• අ.පො.ස උසස් පෙළ (A / L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය (Экзамен на водительские права Шри-Ланки)
• වෙනත් විවිධ විභාගයන්

ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Battle Quiz).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Групповой Баттель)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Самовызов).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Ежедневная викторина).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Статистика).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (таблица лидеров).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Реферальная система).

Это приложение предназначено для студентов O / L и A / L. Это приложение завершается с экзаменами A / L, O / L и другими прошлыми экзаменами MCQ.

Здесь вы можете ответить на вопросы с несколькими вариантами ответов, относящиеся к прошлым и модельным статьям по любому предмету.
• Обычный уровень
• Продвинутый уровень
• Экзамен на водительские права Шри-Ланки
• Другие экзамены
Особенности приложения
• Боевая викторина
• Самостоятельное испытание
• Ежедневная викторина
• Статистика
• Таблица лидеров
• Реферальная система
Подробнее…

Реклама