Iskole APK
4.0.8 · 14 Oca 2023 · Eğitim
4,479+ Yorumlar
5 B+Yükleme sayısı
18 MBBoyut
4.0.8Sürüm

ඉස්කෝලේ යෙදුම ඕනෑම විභාගයක් සඳහා මුහුණ දෙන ඔබට සහයක් වීමට සකසන ලද යෙදුමකි.

En Son Sürüm

Sürüm
Güncelleme
14 Oca 2023
Geliştirici
Kategori
Google Play ID
Yükleme sayısı
5.000+

Reklam

Uygulama APK'ları

Iskole APP

මෙහිදී අවශ්‍ය විභාගයක ඔබට අවශ්‍ය ඔනෑම විෂයක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Geçmiş Kağıtlar) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Kağıtlar) බහුවරණ ප්‍රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය.
• අ.පො.ස සමන්‍ය පෙළ (O/L)
• අ.පො.ස උසස් පෙළ (A/L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය(Sri Lanka Ehliyet Sınavı)
• වෙනත් විවිධ විභාගයන්

ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Savaş Testi).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Grup Battel)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Kendine Meydan Okuma).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Günlük Test).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ඇති හැකියාව (İstatistikler).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් සංසන්දනය කිරීමේ හැකියාව (Skor Tahtası).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ වැඩි කර ගැනීමට ඇති හැකියාව (Tavsiye sistemi).

Bu uygulama O/L ve A/L öğrencileri için tasarlanmıştır. Bu uygulama A/L, O/L ve diğer sınavların MCQ geçmiş kağıtları ile sonuçlandırılır.

Burada, istediğiniz herhangi bir konuda Geçmiş Bildiriler ve Model ödevleri ile ilgili Çoktan Seçmeli Soruları alabilirsiniz.
• Klasik seviye
• İleri düzey
• Sri Lanka Ehliyet Sınavı
• Diğer Sınavlar
Uygulamanın Özellikleri
• Savaş Testi
• Kendi Kendine Meydan Okuma
• Günlük Test
• İstatistik
• Liderler Sıralaması
• Yönlendirme sistemi
Devamı