කියන්න බැරි තරම් වැඩකෑලි ගොඩක් තියන 2MB සිංහල keyboard එකක්!

Latest Version

Version
Update
May 19, 2026
Developer
Category
Installs
100,000+

App APKs

Dream Sinhala Keyboard APP

සිංහල type කරන්න ලංකාවෙ හොඳම Sinhala keyboard app එක. Size එක 2MB විතරයි!

🇱🇰 Singlish සහ විජේසේකර ක්‍රම 2 න්ම සිංහල type කරන්න

🎨 Keyboard එකක මෙතෙක් හදපු විශාලතම Themes එකතුව! වර්ග ගොඩකින් Unlimited Themes තියනවා. හිතෙන ඕනම විදිහකට keyboard එක වෙනස් කරගන්න

😍 Emoji වැඩ ගොඩයි - Mix කරන්න, Animate කරන්න, Style මාරු කරන්න, Search කරන්න, Stickers හදන්න…

✅ වැරදියට type කරන සිංහල වචන ඉබේම හරියනවා (Auto-correction). හිත කියවනවා වගේ හරියටම වචන, emoji suggest වෙනවා

🈶 ඕනම භාෂාවකින් Chat සහ Voice type කරන්න පුළුවන් ක්ෂණික භාෂා පරිවර්තකයක් තියනවා

💡 WhatsApp stickers අනිත් app වලදිත් යවන්න තිබුණොත් කොහොමද? මේ keyboard එකෙන් එහෙම පුළුවන්!

🅰️ එක එක අකුරු හැඩවලින් (Fonts) සහ Sound වර්ගවලින් type කරන්න පුළුවන්

📤 Clipboard, Dictionary, Settings වගේ data ඔක්කොම backup වෙනවා. app එක අයින් කෙරුවත් data නැතිවෙන්නෙ නෑ, වෙන phone එකකට app එක දැම්මත් මේ විදිහටම ඒකත් හැදෙනවා

🎤 අතින් type කරලා එපාවෙලා නම් කටින් type කරමු! සිංහල ඉංග්‍රීසි 2 න්ම Voice Typing පුළුවන්

👆 වේගෙන් type කරන්න උදවු වෙන gestures ගොඩක් තියනවා

↩️ දිග වාක්‍ය type කරලා එපාවෙලාද? එහෙනම් shortcuts වලින් අකුරු කීපෙකින් මුළු වාක්‍යම type කරමු! (mk ගැහුවොත් "මොකද කරන්නෙ?" type වෙනවා)

❎ එහෙම වෙන්නෙ shortcuts වෙනම add කෙරුවොත් නෙ? නෑ! Keyboard එකේ "Create shortcut" click කරපුවම select කරන ඕනම text එකකින් ඉබේම shortcuts හැදෙනවා

📝 Keyboard එකෙන්ම cursor move කරන්න, වචන select copy paste කරන්න වගේම Type කරලා මකපු දේවල් ආපහු ගන්නත් (undo & redo) Text Editor එකෙන් පුළුවන්

🎛 Keyboard එකේ උඩ තීරුවෙ තියන buttons කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්

📋එකවර texts ගොඩක් copy කරලා තියාගන්න සහ වැදගත් texts pin කරගන්න clipboard එකෙන් පුළුවන්. ඕන නම් pin කරපු නැති clips ඉබේම අයින් කරන්නත් පුළුවන්.

🔒 Type කරන දේවල් Dictionary එකට save වෙන්න ඕනෙ නැත්නම් Private Mode එක on කරගන්න

😍 මේවත් එක්ක ඔබන්න හිතෙන ලස්සන පෙනුමකුත් තියනවා. ලංකාවෙ ලස්සනම keyboard එක!

🔋මේ ඔක්කොම තිබිලත් App size එක 2MB විතරයි! Battery, Storage, Memory, Data නාස්ති කරන්නෙ නෑ, හිර වෙන එක ගැන අහලවත් නෑ!

🌟 මෙතන දාන්න ඉඩ මදි තරම් තව දේවල් ගොඩක් තියනවා. App එක අරගෙනම බලන්න. අකමැති දේවල් තිබුණොත් DreamSinhalaKeyboard@gmail.com එකට mail එකක් එවන්න හදලා දෙන්නම්
Read more

Advertisement